03/11/2026
🚗💚 Another Happy Customer at Prime Hybrid Care!
ඔබේ Hybrid වාහනයේ Performance එක අඩුවෙලාද? Battery එකේ Problems එනවද? 🔋⚡
අප වෙත පැමිණි Toyota Aqua රථයක Hybrid Battery Replacement එක සාර්ථකව සිදු කර නැවත හොඳ Driving Experience එකක් ලබාගැනීමට අවශ්‍ය සේවාව ලබා දුන්නා! ✅
🔧 Services Completed:
✅ Hybrid Battery Replacement
✅ Hybrid System Check
✅ Battery Performance Inspection
✅ System Diagnostics
💚 Hybrid වාහනයක හොඳ Performance එකක් සහ Fuel Efficiency එකක් පවත්වාගන්න Battery System එක නිසි තත්ත්වයෙන් තිබීම ඉතා වැදගත්!
👨🔧 Special Thanks to Our Technicians – Udara & Malindu!
🙏 Thank You for Trusting Prime Hybrid Care!
ඔබේ Hybrid වාහනයේ Battery Problems වලටත් විශ්වාසවන්ත විසඳුමක් අවශ්‍යද? අදම අපිව Contact කරන්න!
📍 Thalawathugoda
📞 0777 828 728
💚 Prime Hybrid Care – Your Vehicle, Our Care!